Viewed 3 times
Send Interest
Log in with your profile to send an interest request.
Log in to send interestListed a profile before? Set your password first.
T.Uthpala Yasas Sadakelum
22 years old · Anuradhapura
Profile Details
- Age
- 22 years
- Gender
- Groom
- Religion
- buddhism
- Mother Tongue
- sinhala
- Marital Status
- single
- Country
- Sri Lanka
- City
- Anuradhapura
- Education
- O/L
- Employment
- Other
- Salary
- 50,000 - 75,000
- Date of Birth
- 2005-09-04
- Time of Birth
- 17:31
- Birth Place
- Anuradhapura
About T.Uthpala Yasas Sadakelum
මුලින්ම කියන්න ඕනේ එක අත්තක වහන්නේ එක කුරුල්ලෝ කියලා ! මාත් එක්ක ජීවත් වෙන කෙනෙක් කවදාවත් නොමග යන්නෑ, මම මත්ද්‍රව්‍ය වලට කැමති නෑ, පළවෙනි එක ලොකු ඩිග්‍රි ගහපු අය ඇති ඒත් උන්ට වෙන්නේ දවසක පොළොවට පස් වෙලා යන්න, ඒත් මම මගේ මොලේ සහ ශක්තිය තියෙන්නේ මගේ සිතේ, දෙවෙනි එක තමයි මං අදහන සංකල්ප, බුද්ධ සංකල්ප සහ දේව සංකල්ප ! ඔව් අධ්‍යාපනය මනුස්සයට අවශ්‍යයි, මම ගියේ පිරිමි පාසලකට, මම පන්තියේ දෙවැනි ස්ථානය ලබාගත්ත කෙනෙක්, අවාසනාවකට මට අසනීප තත්ත්වයක් හැදුණා අවුරුදු හයක් පමණ දුක් පීඩා වින්දා, කොහොම හරි දැන් අසනීප තත්ත්වය හොඳටම සුවයි, මම ප්‍රාර්ථනා කරන්නේ මෙච්චරයි, මට ලැබෙන බිරිඳ මැරෙනකං එකට ජීවත් වෙන්න ඕන, කලින් ආදර සම්බන්ධතා පවත්වා නොතිබෙන්න ඕන, සාමාන්‍ය ලස්සනක් තිබුණහම ප්‍රමාණවත්, අම්මා තාත්තත් එක්ක හැදුනු වැඩුණු දරුවෙක් වෙන්න ඕන, සමාජ මාධ්‍ය වලින් චැට් කරන ළමයෙක් නොවෙන්න ඕන, පිරිමියහළුවන් කිසිසේත් සිටිය නොහැක, මට බොරු කරන්න බැහැ මට කෙනෙක්ගෙ හිත දැනෙනවා! මං ඔය ටික දැම්මේ මමත් ඔය වගේ කෙනෙක් හින්දා, ගෘහණියක් වෙන්න ඕන මට වැඩිය වයසින් බාල, දැන් ඕගොල්ලෝ හිතයි මට රස්සාවක් නැත්නම් අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා, ඔව් ඒක ඇත්ත, මම මේ කතා කරන්නේ මට වැඩිය අඩුමහල් ළමයෙක්ට, ඔය ගති ගුණ වලින් හෙබි ළමයව මම පණ වගේ රකිනවා පන වාගේ සලකනවා, මට හොඳ රස්සාවකට යන්න පුළුවන්, අපි ටික ටික දියුණු වෙමු, ගේ දොර වතුපිටි න්න රත්තරන් වලින් අඩුවක් නෑ මට, ගෙදර නෝමල්, එක ඉඩමක් පර්චස් 80 , අනෙක් ඉඩම පර්චස් 160, මට ඕනේ දෙමව්පියෝ ළඟ හැදුණු වැඩුණු අහිංසක රත්තරන් දුවෙක් එක පාර බඳින්නෙ නැහැ, ක්‍රමක්‍රමයෙන් වැඩේ කරනවා, මම මකර ලග්නය, මට තියෙනවා රුචක මහා පුරුෂයෝගය, ඉතින් තව විස්තර තියෙනවා ගොඩක් කියන්න, මගේ අතේ වහන්න පුළුවන් දෝනියෙක් ඉන්නවනම් අනිවාර්යෙන් ම මාව අමතන්න, හෝ කෙටි පණිවිඩයක් මැසේජ් එකක් දාන්න , ඔයා බිහිකරපු තාත්තටයි ඔයාටයි දීර්ඝායුෂ ලැබේවා!
Looking For
- Preferred Age
- 19 - 21 years
- Preferred Location
- Any location
Kind house wife